#panty #underwear #diy
XS (Extra small) - 26”-30”
S (Small) - 28”-32”
M (Medium) - 30”-34”
L (Large) - 32”-36”
XL ( Extra Large) - 36”-40”
XXL( Extra extra Large) - 40”-44”
මේ සයිස් වල අතර මැද මිම්ම සයිස් තමා හරිම fit on එක. උදා විදියට XS එකක් ඉන 26”-30” අතර ඕන කෙනෙකුට අදින්න පුළුවන්. ඒත් 28” විතර කෙනෙක්ට තමා වඩා ගැලපෙන්නෙ.
මේ බ්ලොක්ස් මම හැදුවෙ ජාත්‍යන්තර ප්‍රමාණ වලට. ඒ නිසා ලංකාවෙ medium අදින කෙනෙක්ට මේකෙ තියෙන small වුනත් ප්‍රමාණවත්.
මේ වීඩියෝ එක සයිස් 6කට බ්ලොක් හදන එක👇
• Panty templates in 6 sizes/ ඔබ බැලිය ...
• Make Extra Income with Easy Panty Sew...
• පෑන්ටි මහන්න මේ තරම් පහසුද?/ Sewing ...
• This panty is sewn using non-stretcha...
• #Amazingly easy way to sew a Panty/#ක...
Panty
In this video, I’ll show you how to sew a panty easily with this beginner-friendly, step-by-step tutorial. From choosing the right fabric to final stitching, we cover all the essentials to help you create comfortable and stylish panties. Perfect for beginners, this project will boost your confidence and sewing skills. Join me and start making your own beautiful lingerie today
コメント